අපේ යාලුවෝ

Wednesday, January 9, 2013

ගෞතම බුද්ධ චරිතය- සිත්තරෙකුගේ ඇසින්- දෙවන කොටස


සුභම සුභ නව වසරක් හැමෝටම. මුලින්ම සමාවෙන්න. ටික කාලෙක නිහැඩියාවකින් පස්සේ ආයෙත් බ්ලොග් ලෝකෙට එකතු වුනේ. ජිවිතේ කාර්යබහුල වෙනකොට ආසාකරන දේවලිනුත් ටිකක් ඈත්වෙන්න සිද්ධ වෙනවනේ. 
හොදයි එහෙනම් නවත්තපු තැනින් ආයෙත් පටන්ගමුකෝ. වටිනා චිත්‍ර පෙළක් හැමෝටම ඕන වේවි කියලා හිතුනු නිසා පල කලානේ. එහෙනම් මෙන්න ඒකේ දෙවෙනි කොටස.  

බිම්බිසාර රජුගේ ආරාධනාව 

සිදුහත් තාපසතුමා ගුරුවරු සොයා යාම 
ශරීරයට දැඩි සේ දුක් දීමේ අත්ථකිලමතානු යෝගය අනුගමනය කරන සිදුහත් තවුසාණෝ  





දුටු සිහිනය 



සුජාතා සිටු දියණියගේ කිරිපිඩු පුජාව 



සත්‍ය අවබෝධය 

මාර දුතිකා රංගනය 

තපස්සු භල්ලුක දෙදෙනාගෙන් ලැබුණු ප්‍රථම දානය


උපක ආජිවක මුණ ගැසීම
පස්වග මහනුන්ට ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම 



ප්‍රථම ශ්‍රාවක පිරිස 






ජටිල පිරිස සසුනට එක්වීම





අස්සජි තෙරුන්ගෙන් ධර්මය අසන උපතිස්ස බමුණා 








රාහුල කුමරුට පියාගෙන් දායාද ඉල්ලන ලෙස යශෝදර දේවිය පවසයි 



යශෝදර දේවිය හඩා වැලපෙමින් 

රාහුල කුමරු මහණ කිරීමට පවරන අවස්ථාව 







ප්‍රථම ආරාම පුජාව 


රෝහිනී ගගේ ජලය බෙදාගැනීමට යුද්ධ කිරීමට සැරසුණු දෙපිරිස සමගි කරමින් 

ප්‍රාතිහාර්ය පෑ භික්ෂුවකට අවවාද කරමින්







ඉතිරි චිත්‍ර ඉදිරි කොටසකින් බලාපොරොත්තුවන්න. 


ප.ලි.- කලින් කිව්වා වගේම වගේම චිත්‍ර ශිල්පියා කවුද කියල දැනේ නෑ. ඔහුට ගොඩක් පින්.

6 comments:

  1. කොහෙංද බං මේ ටික හොයාගත්තේ????????????
    නියමයි...

    ReplyDelete
  2. නියමයි මලයා nice collection. සෑහෙන මහන්සි වෙලා තියෙනවා.. දිගටම දාන්න... keep it up broo!

    ReplyDelete
  3. ෂා නියමයි ඈ...
    සුබ අළුත් අවුරුද්දක් !

    ReplyDelete
  4. patta.. ayye apahu blog eka patan gatha eka loku deyak.... keep it up ayye :D :)

    ReplyDelete
  5. ඔය අන්තිම පින්තූරේ තියෙන්නේ බෝධිරාජ කුමාරයාගේ නව මාළිගාවට ගෙවදීමේ සිද්ධිය සම්බන්ධ පින්තූරයක්...

    වැඩේ නම් නියමයි මලයා. අපිට වුණත් බෞද්ධ කතාවක් ලියද්දී ලේසියෙන්ම පින්තූර ටික හොයාගන්න පුලුවන් මේක නිසා. ඒක නෙමේ කෝ අර කතාව ලියන්නේ නැද්ද ??

    ReplyDelete

බ්ලොග් එක කියෙව්වට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකක් දාලා මගේ උත්සාහයේ හොද නරක කියලම යන්න. ඔබේ අදහස් මට ශක්තියක්. ජයවේවා